| Preview | Color | Description |
|---|---|---|
| Pending | Gray | ගෙවීමට ඇති බිල් |
| Red Bill | Red | රතු බිල් |
| Partial | Yellow | බිල්පත් වටිනාකමින් කොටසක් ගෙවූ බිල් |
| Paid | Green | බිල්පත් සම්පුර්ණ හෝ වැඩිපුර ගෙවූ බිල් |
| Star Symbol | Ledger එකේ comment එකක් දාලා තියනවා | |
| Water drop | මාස 2 ක් ජලය භාවිත කර නොමැති විට | |
| Letter | විසන්ධි කිරීමට ලියුම් යවා ඇති බිල් |
| Red | List Of Consumers | Disconnect කරන ලද පාරිභෝගිකයන් |
| Red | Disconnect Consumers | Disconnect කල පසු ජලය භාවිත වන පාරිභෝගිකයන් |
| Yellow | Res Bills | මාස 03 දවස් 14 ගිය පසු දඩ මුදල් ගෙවිය යුතු පාරිභෝගිකයන් |
| Preview | Payment Type | Description |
|---|---|---|
| +10 Points | Fresh Full Payment | Due date ට කලින් සම්පූර්ණ බිල ගෙවූ විට |
| +5 Points | Fresh Full Payment | Due date දවසේ සම්පූර්ණ බිල ගෙවූ විට |
| +2 Points | Fresh Full Payment | Due date පසු සම්පූර්ණ බිල ගෙවූ විට |
| +2 Points | Partial Payment | බිලෙන් කොටසක් පමණක් ගෙවූ විට |
| +2 Points | Partial Bill Later Settled | කලින් කොටසක් ගෙවූ බිල පසුව සම්පූර්ණයෙන් settle කළ විට |
| 0 Points | Red Bill Payment | Red bill එකට partial හෝ full payment කළ විට points ලබා නොදේ |